ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙසක් පොහෝ දින පණිවිඩය

සිදුහත් කුමරුගේ උපත, සම්බුද්ධත්වයට පත්වීම සහ සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන වෙසක් උළෙල පසුබිමින් පරිත්‍රාණ ධර්ම දේශනයක් සේ ඇසෙනුයේ මානව ශිෂ්ටාචාරයේ පුළුල් පරාසයක් ආලෝකවත් කළ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු සහ විශිෂ්ට මානවවාදී ශාස්තෘවරයකුගේ උත්තුංග දැක්ම පිළිබඳ ප්‍රකාශනය වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වනුයේ භාරතීය සමාජය විවිධ ඇදහිලි සහ ආගම් කෙරෙන් අතිශය … Continue reading ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙසක් පොහෝ දින පණිවිඩය